2026 මාර්තු 25 බදාදා, 11:06
නවතම පුවත්

සජිත්ගෙන් රණවිරුවන්ට පොරොන්දුවක්

පැය 48ක් තුළ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල ගැටලු විසඳන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සුගතදාස ක්‍රීඩාංගණයේදී ‘දිවිදෙන රණවිරු බලවේගය’ සංවිධාන කළ සමුළුව එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

“පැය 48ක් තුළ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල ගැටලු, ප්‍රශ්න ඒ සියල්ලක්ම විසඳන ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවනවා. ඒ වැඩපිළිවෙළ තුළ දිනවකවානු සහිත ඔබ මුහුණදෙන ගැටලුවලට විසඳුම් ලබාදෙන වැඩසටහනකට අපි අනිවාර්යෙන් මුල පුරනවා. අපේ රටේ ආරක්ෂක පද්ධතිය තුළ රට දැය වෙනුවෙන් සුවිශේෂි කාර්ය භාරයක් ඉටුකරන මේ සියලුම රණවිරුවන් නිර්දේශපාලනීකරණයට ලක්කර, ඔබට ඔබගේ රාජකාරිය ස්වාධීනව, ඇඟිලි ගැසීම්වලින් තොරව කරන්න. එක පැත්තකින් අපේ ජාතික ආරක්ෂාව අපේ රටේ අනෙක් පැත්තෙන් නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කරන යුගයක ඔබවත් අපි කොටස්කරුවන් කර ගන්නවා. ඔබ විශ්‍රාමික වුවත් අපේ දූෂණ විරෝධී වැඩසටහනේ කොටස්කරුවන් බවට ඔබව පත්කරගෙන මේ රට දූෂණයෙන් දෙවැනි මානූෂිය මෙහෙයුමේ පෙරමඟ ගමන්කරුවන් බවට අපි ඔබව පත්කරනවා. විශේෂයෙන්ම අපේ රටට මහා කොඩිවිනයක් තිබුණ කුඩු ජාවාරම අනිවාර්යෙන්ම මුලිනුපුටා දැමීමට ඔබ සියලුදෙනාගේ දායකත්වය ලබාගන්නවා.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories