2026 මාර්තු 24 අඟහරුවාදා, 21:14
නවතම පුවත්

සජබේ ජාතික ලයිස්තු මන්ත්‍රීධුර මනෝ ,එරාන් හා සුජිවට !

සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 සඳහා පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව මේ වනවිට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියට යොමුකර ඇති බව ආරංචිමාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ සාකච්ඡා වට ගණනාවකින් පසුව සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුමැතිය ද සහිතව නම් 04ක් තෝරාගෙන ඇති බව සඳහන්.

ඒ අතරට මනෝ ගනේෂන්, සුජීව සේනසිංහ සහ එරාන් වික්‍රමරත්න යන හිටපු මන්ත්‍රීවරුන් ඇතුළත් වන බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අනෙක් මන්ත්‍රීවරයා වශයෙන් පත්කිරීමට විපක්ෂ නායකවරයාගේ වැඩි කැමැත්ත පළ වී ඇත්තේ විපක්ෂ නායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ නීතීඥ රවී ජයවර්ධන මහතා කෙරෙහි බවත් ආරංචිමාර්ග පැවසීය.

සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මුලදීම පත්කර තිබිණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories