2026 මාර්තු 21 සෙනසුරාදා, 00:56
නවතම පුවත්

සජබෙන් කථානායක පුටුවට කෙනෙක් දාන්නෙ නැතිලු !

කථානායක අශෝක රන්වලගේ අධ්‍යයන සුදුසුකම් පිළිබඳ මතභේදය මධ්‍යයේ ඔහු ඉල්ලා අස්වීමත් සමඟ කථානායක ධුරය සඳහා තම මන්ත්‍රීවරයකු යෝජනා කිරීමට තීරණය කළ බව සමගි ජන බලවේගය ප්‍රකාශ කර තිබිණි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට අනුව ඔවුන්ගේ අපේක්ෂකයා කවුරුන්ද යන්න අද (16) තීරණය කිරීමට නියමිතය.

කෙසේවෙතත්, දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පමණක් සිටින සමගි ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගය සතු 2/3 බහුතරයට අභියෝග කිරීම ගැන සිතා ගැනීමටවත් නොහැකි බැවින් කථානායක ධුරය සඳහා තරඟ කිරීමට ඉඩක් නොමැති බවය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories