සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් මේ වන විට ඉල්ලා අස් වී ඇති පිරිස මේ වන විට හයක් දක්වා ඉහළ ගොස් තිබේ .
බණ්ඩාරවෙල ආසනයෙන් චමින්ද විජේසිරි , රත්තොට ආසනයේ රංජිත් අළුවිහාරේ , මාතලේ ආසනයේ වසන්ත අළුවිහාරේ , දඹුල්ල ආසනයේ චම්පික විජේරත්න , ගාල්ල ආසනයේ බන්දුල ලාල් බණ්ඩාරිගොඩ , හොරොව්පතාන ආසනයේ අනුර බුද්ධික යන අය මේ වන විට සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වී තිබේ