2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:03
නවතම පුවත්

සංජු සැම්සන් විස්සයි-20 වාර්තා අලුත් කරයි

කැලැන්ඩර් වර්ෂයක් තුළ ජාත්‍යන්තර විස්සයි-20 ක්‍රිකට් පිටියේ ශතක තුනක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දීය පිතිකරු සංජු සැම්සන් සමත් විය.

ඒ, දකුණු අප්‍රිකාව සමඟ ජොහැන්නස්බර්ග් හිදී ඊයේ (15) පැවති සිව්වන සහ අවසන් විස්සයි-20 තරගයේ දී ශතකයක් වාර්තා කරමින් ය.

සංජු සැම්සන් පන්දු 56ක් තුළ නොදැවී ලකුණු 109ක් රැස්කළ අතර, ඊට හයේ පහර 09ක් සහ හතරේ පහර 06ක් ඇතුළත් විය.

සංජු සැම්සන් මෙම තරගාවලියේ පළමු තරගයේ දී ද ශතකයක් රැස් කළ අතර,එය ඔහු මෙම වසර තුළ රැස්කළ දෙවන විස්සයි-20 ශතකයයි.ඔහු මෙම වසරේ රැස්කළ පළමු ශතකය බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව රැස් කිරීමට සමත් විය.

මේ අතර එංගලන්තයේ ෆිල් සෝල්ට් ගෙන් පසු ද්විපාර්ශ්වික විස්සයි-20 තරගාවලියකදී ශතක දෙකක් ලබාගත් දෙවන ක්‍රීඩකයා බවට පත්වීමට සැම්සන් ඊයේ රැස්කළ ශතකයත් සමඟ හැකියව හිමිවීම ද විශේෂත්වයකි.

දකුණු අප්‍රිකාව සමඟ පැවති තරග හතකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගයේ දී ශතකයක් රැස්කළ සංජු සැම්සන් දෙවන සහ තුන්වන තරගවල දී බිංදුවට දැවී යාමද විශේෂත්යකි.

එලෙස ඉනිම් දෙකක පිට පිට ලකුණු නොලබා දැවීයාමෙන් පසුව මෙම ඉවසිලිවන්ත ක්‍රීඩකයා ඊයේ (15) මෙම විශිෂ්ඨ ශතකය රැස් කළේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories