2026 මාර්තු 25 බදාදා, 08:04
නවතම පුවත්

සංචාරක සිත් ගත් නුවරඑළිය තැපැල් කාර්යාලය නවීකරණයට!

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීමට 2024 අප්‍රේල් 29 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දුන් අනුමැතිය අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

එම පවරා දීමට විරුද්ධව තැපැල් සේවකයන්, සිවිල් සංවිධාන, සහ පොදු මහජනතාව අතරින් දැඩි විරෝධතා එල්ල විය. එම විරෝධතා සලකා බලා, අදාළ ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පෙර පරිදිම යොදා ගැනීමටත්, සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහාත් භාවිත කළ හැකි පරිදි සකස් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පසුව තීරණය කරන ලදී.

ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුනි. මෙම යෝජනාවට අනුව, නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හා ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීමට ගෙන ඇති තීරණය අහෝසි කෙරෙන අතර, දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය වර්ධනය කර ගැනීමට සහ නව ආදායම් උත්පාදන මාර්ග වැඩිදියුණු කර ගැනීමට හැකි වන පරිදි එම ගොඩනැගිල්ල සහ ඉඩම නවීකරණය කිරීමට නියමිතය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories