2026 මාර්තු 20 සිකුරාදා, 23:53
නවතම පුවත්

සංචාරක තරුණියකගේ දේපළ කොල්ලකා ප්‍රපාතයකට තල්ලු කළ සංචාරක මග පෙන්වන්නා

ඇල්ජීරියා ජාතික 25 හැවිරිදි විදේශීය සංචාරක තරුණියකගේ ජංගම දුරකථන ඇතුළු වටිනා දේපළ කොල්ලකා ඇය ප්‍රපාතයකට තල්ලු කර පලා ගිය සංචාරක මග පෙන්වන්නෙකූ ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණියට කිසියම් බීම වර්ගයක් පානය කිරීමට දී සිහි නැති කිරීමෙන් අනතුරුව ඇය සතු වටිනා දේවල් කොල්ලකා, ඇයව ප්‍රපාතයකට තල්ලුකර පලා ගොස් තිබේ.

සිහිසුන්ව වැටී සිටි එම තරුණිය රෝහල්ගත කර ඇත.
සිහි ලැබීමෙන් පසු පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු සොරා ගත් ජංගම දුරකථන ඇතුළු දේවල් නැවත සොයා ගැනීමට හැකි වී තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories