2026 මාර්තු 24 අඟහරුවාදා, 21:31
නවතම පුවත්

සංගක්කාරගෙ සුපිරි ශතකයෙන් ශ්‍රී ලංකා මාස්ටර්ස් අවසන් පූර්ව වටයට

ඉන්දියාවේ පැවැත්වෙන මාස්ටර්ස් ලීග් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවැති තරගය කඩුලු 09කින් ජයගත් ශ්‍රී ලංකා මාස්ටර් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

රායිපූර් හි ඊයේ(10) පැවැති මෙම තරගයේදී කුමාර් සංගක්කාර ශතකයක් වාර්තා කළේය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉයන් මෝගන්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත මාස්ටර්ස් ලීග් කණ්ඩා⁣යම පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 146ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 12 පන්දු 05ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 150ක් ලබාගනිමින් තරගය ජයගත්තේය.

එහිදී නායක කුමාර් සංගක්කාර පන්දු 47කදී නොදැවී ලකුණු 106ක් රැස්කළ අතර, ඊට හතරේ පහරවල් 19ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත විය.

ඒ අනුව, තරගාවලියේ සහභාගී වූ තරග පහෙන් හතරක් ජයගත් ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පිවිසෙමිනි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories