2026 මාර්තු 27 සිකුරාදා, 06:04
නවතම පුවත්

සංක්‍රාන්ති ලිංගිකයින්ට කාන්තා ක්‍රීඩා සහභාගීත්වය තහනම් – ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාන්තා ක්‍රීඩා සඳහා සහභාගී වීම තහනම් කරමින් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබේ.

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කාන්තා කණ්ඩායම් සඳහා තරග කිරීමට ඉඩ සලසන පාසල්වලට අරමුදල් සැපයීම ද ප්‍රතික්ෂේප කිරීමට රජයේ ආයතන සඳහා මෙම නියෝගය මගින් බලය ලබා දෙනු ඇති.

අත්සන් කිරීමේ උත්සවයේදී ජනපතිවරයා පැවසුවේ, මින් ඉදිරියට කාන්තා ක්‍රීඩාව කාන්තාවන්ට පමණක් වනු ඇති බවයි.

සංක්‍රාන්ති ලිංගික පිරිස අමෙරිකානු ජනගහනයෙන් සුළුතරයක් වන අතර එය ද නොතකා මෙම පියවර ගෙන ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් ය.

ඔහු බලයට පත්වීමෙන් පසු සංක්‍රාන්ති ලිංගිකයන් ඉලක්ක කර ගනිමින් ගත් නවතම පියවර එයයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories