බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉල්ලා අස්වී ඇති බව එරට මාධ්‍ය තහවුරු කරයි.
ඩකා අගනුවර පිහිටි ෂෙයික් හසීනාගේ නිල නිවසට දහස් ගණනක් විරෝධතාකරුවන් කඩා වැදී සිටින බවට දැන් වාර්තා වෙමින් තිබේ.
ඉල්ලා අස්වූ අගමැතිනිය බංගලාදේශයේ ඩකා අගනුවර සිට හෙලිකොප්ටරයකින් සිය සහෝදරිය සමඟ ඉන්දියාව බලා පිටත්ව ගිය බව වාර්තා වේ