2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:15
නවතම පුවත්

ෂාරුක් ඛාන් මරාදමන බවට ‘හින්දුස්තානි’ තර්ජනය කරයි

බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට අනතුරු අඟවමින් නාඳුනන පුද්ගලයකු ලබාදුන් තර්ජනාත්මක ඇමතුමක් සම්බන්ධයෙන් මුම්බායි හි බන්ද්‍රා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.බොලිවුඩ් සුපිරි නළුවාගෙන් රුපියල් ලක්ෂ 50ක් කප්පමක් ඉල්ලා සිටිමින් මෙම තර්ජනය එල්ලකර ඇත.

ෂාරුක් ඛාන්ට මෙම තර්ජනය එල්ල වූයේ පසුගියදා තවත් සුපිරි නළුවකු වන සල්මන් ඛාන්ට එල්ල වූ මීට සමාන තර්ජන මාලාවකින් පසුවය.

ඇමතුම්කරු තමා ‘හින්දුස්තානි’ ලෙස හඳුන්වා දී ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories