2026 මාර්තු 27 සිකුරාදා, 04:33
නවතම පුවත්

ශුද්ධෝත්තම පියාණන්ගේ අවමංගල්‍යට ලෝක නායකයින් රැසක්

ශුද්ධෝත්තම පියාණන්ගේ අවමංගල්‍ය දිව්‍ය පූජාව ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිත වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට අවසන් කටයුතු සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් රාජධානියේ අග්‍රමාත්‍ය Keir Starmer, ප්‍රංශ ජනාධිපති Emmanuel Macron, යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි යන ලෝක නායකයින් මේ වන විට පැමිණීම තහවුරු කර ඇති අතර, එක්සත් රාජධානියේ රජු නියෝජනය කරමින් විලියම් කුමරු ද පැමිණීමට නියමිත බවයි .
එසේම වතිකානය සඳහන් කරන්නේ පාප් වහන්සේ කෙනෙකුගේ අවමංගල කටයුතු වඩාත් විචිත්‍රවත්ව සාම්ප්‍රදායිකව සිදු කෙරුනද, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්ත අනුව මංගල කටයුතු වඩාත් සරලව, චාම්ව සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories