2026 මාර්තු 21 සෙනසුරාදා, 00:14
නවතම පුවත්

ශීඝ්‍රගාමී දුම්රියක හදිසි ගින්නක් හටගනි

දකුණු කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිත තිබු ශීඝ්‍රගාමී දුම්රියක හදිසි ගින්නක් හටගෙන ඇත.

ඒ හේතුවෙන් එම දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව අප කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු වැඩි දුරටත් සඳහන් කළා.

කළුතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මේ වනවිට එම ස්ථානයට වාර්තා කර ඇති අතර ඔවුන් ගින්න පාලනය කිරීමේ කටයුතු සිදුකරයි.

එම දුම්රිය පෙ.ව. 07.00ට දකුණු කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබුණී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories