2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:31
නවතම පුවත්

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු කඩිනමින්

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු කඩිනමින් නිකුත් කරන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (27) පැවසුවාය.

මෙම විභාගයේ කඩඉම් ලකුණු ප්‍රමාද වීමට හේතුව විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් නොවන බවත් ඊට හේතුව විභාගයට අදාළව අධිකරණයේ පැවැති නඩු විභාගය බවත් අගමැතිනිය අවධාරණය කළාය.
ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රමාද වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
2024 පහ වසර ශිෂ්‍යත්ව විභාගය දෙමළ මාධ්‍යයෙන් ද පැවැතිණි. නැවත විභාගය පැවැත් වූයේ නම් ඔවුන්ට ගැටලුවක් මතු වන්නේ යැයි ද අගමැතිවරිය ප්‍රකාශ කළාය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories