පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ගේ දෙමාපියන් පිරිසක් නියෝජනය කරන, ශිෂ්‍යත්ව විභාගයෙන් අගතියට පත් ගුරු දෙගුරු සංසදයේ සාමාජිකයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (02) දා කැඳවා ඇත.
ඒ අනුව ඔවුන් සතුව පවතින සාක්ෂි ලබා ගැනීම සඳහා ඔවුන් මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වේ. මීට අමතරව ,
ඔවුන් ඊයේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද කැඳවා තිබුණා.