ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ආන්දෝලනාත්මක චරිතයක් වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ මෙම පත් කිරීම සිදු වී ඇති බව වාර්තා වේ.