2026 මාර්තු 24 අඟහරුවාදා, 19:50
නවතම පුවත්

ශාන් පුතා ගිනි අවියක් සමග අත්අඩංගුවට

ප්‍රසිද්ධ ගායකයෙකු වන ශාන් පුතා නමැත්තා මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියක් සමගින් මීගොඩ, අරලිය උයන ප්‍ර්‍රදේශයේදි අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. හෝමාගම පොලිසිය විසින් මෙම අත් අඩංගුවට ගැනිම සිදු කර ඇති අතර මෙම පුද්ගලයාට ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාසයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල් වරයෙක් සහ මෙම සැකකරුගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකුද මේ සමග අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

සැකකාර පොලිස් කොස්තාපල් මාතර කොටවිල පොලිස් ස්ථානයෙ සේවය කරමින් සිටින අතරතුර එම ගිනි අවිය සොරාකම් කොට ගෙන විත් ශාන් පුතා නම් ගායකයාට ලබා දී ඇති අතර පසුව මෙම කොස්තාපල්වරයා මන්නාරම පොලිස් කොට්ඨාසයේ රාජකාරී සදහා ස්ථාන මාරුවක් ලැබ ගොස් තිබියදී මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

එහිදි සිදු කල ප්‍රශ්න කිරිම් හමුවේ මෙම ගිනි අවිය පිලිබද ලද තොරතුරු මත මෙම අත් අඩංගුවට ගැනිම සිදු කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories