2025 අගෝස්තු 15 සිකුරාදා, 02:17
නවතම පුවත්

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු IPL වෙන්දේසියේ විකිණෙයි

මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිඩක වෙන්දේසියේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 06 දෙනෙකු මිලදී ගෙන ඇති අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මතීෂ පතිරණ තම කණ්ඩායමේ රඳවා ගැනීමට තීරණය කර ඇත.

එහිදී වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් පෙරේදා දිනයේ මිලදී ගනු ලැබීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජෙඩාහි පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී ඊයේ (25) දිනයේ තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනෙකු මෙවර IPL තරගාවලිය සඳහා කණ්ඩායම් විසින් මිලදීගෙන තිබේ.

නුවන් තුෂාර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදීගෙන ඇති අතර කමිඳු මෙන්ඩිස් සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය.

දුෂ්මන්ත චමීර් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මිලදී ගත් අතර නවක ක්‍රීඩක එෂාන් මාලිංග සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිල දී ගෙන තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories