2026 මාර්තු 21 සෙනසුරාදා, 00:38
නවතම පුවත්

ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට

ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම තරගාවලියක් සඳහා ඉකුත්දා ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ඔවුන් තරගාවලිය වෙනුවෙන් කොළඹ එන්.සී.සී ක්‍රීඩාංගණයේ දී ඉකුත්දා සිය අවසන් පුහුණු සැසියට එක්වුණි.

ඉන්දීය ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සමග ඔවුන් එක්දින තරගාවලියකට සහභාගි වීමට නියමිතව තිබේ.

මෙම තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්ය.

මෙම ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ ගිමඳු මැල්කම් විසිනි.

ප්‍රධාන පුහුණුකරු ලෙස උෂාන්ත ගුණරත්න කටයුතු කරන අතර ශ්‍රවණාබාධිත පුහුණුකරු ලෙස හේමජිත් කුමාර කටයුතු කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories