2026 මාර්තු 25 බදාදා, 01:38
නවතම පුවත්

ශ්‍රී ලංකා මාස්ටර්ස්ලාට තවත් සුපිරි ජයක්

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගත් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන ‘ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්’ තරගාවලියේ ඊයේ (6) පැවති තරගයෙන් බ.ඉ. කොදෙව් කණ්ඩායම ලකුණු 21කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

වදෝදරාහිදී පැවති මෙම තරගයේ පළමුවට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා මාස්ටර්ස් පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 173ක් රැස්කළේය.

නායක කුමාර සංගක්කාර පන්දු 42කකදී ලකුණු 47ක් රැස්කළ අතර, අසේල ගුණරත්න පන්දු 45කින් අගනා ලකුණු 64ක් රැස්කිරීමට සමත් විය.

කෙසේ නමුත් ලකුණු 174ක ජයක්ග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව් මාස්ටර්ස්ලාට නියමිත පන්දුවාර 20අවසානයේ කඩුලු 05ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 152ක් පමණි.

ඩිවේන් ස්මිත් පන්දු 43කදී ලකුණු 49ක් රැස්කිරීම ඔවුන්ගේ පිතිකරුවෙකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ඉසුරු උදාන ලකුණු 15කට කඩුලු 02ක් දවාගත්තේය.

මෙය මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව අඛණ්ඩව ලැබූ තෙවන ජය වන අතර, මෙම ජයත් සමග ඔවුන්ට තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය රැකගැනීමට අවස්ථාව උදාවිය.

මූලික වටයේ සියලු තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

ඒ අනුව මෙම ජයත් සමග ශ්‍රී ලංකා මාස්ටර්ස්ලා අවසන් පූර්ව වටයට තවත් පියවරකින් ළඟාවිය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories