2026 මාර්තු 21 සෙනසුරාදා, 00:46
නවතම පුවත්

“ශ්‍රී ලංකා භූමිය ඉන්දියාවට අහිතකර කිසිදු කටයුත්තක් සඳහා යොදාගැනීමට ඉඩ ලබාදෙන්නේ නෑ” – ජනපති අනුර අගමැති මෝදිට සහතික වෙයි

තම රටේ භූමිය ඉන්දියාවට අහිතකර කිසිදු කටයුත්තක් සඳහා යොදාගැනීමට ඉඩ ලබානොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ දිල්ලි නුවරදී අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමෙන් අනතුරුව පැවති ඉන්දු-ලංකා ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවට ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි සමග එක්වෙමිනි.

නායකයන් දෙදෙනා හයිද්‍රාබාද් මන්දිරයේදී ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වූ අතර, එහිදී හුවමාරු කරගත් අදහස් මෙම ජනමාධ්‍ය හමුවේදී අනාවරණය කරමින්, වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව මුහුණදුන් “පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකදී” ඉන්දියාවට උපකාර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දියාවට කෘතඥතාව පළකළේය.

ඩොලර් බිලියන 4ක් පමණ වටිනා ණය සහ ප්‍රදාන හරහා ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය දුන් බව අගමැති මෝදි එහිදී පැවැසීය.

අසල්වැසි රටේ “සංහිඳියාව සහ ප්‍රතිසංස්කරණය” පිළිබඳව ඔවුන් සාකච්ඡා කළ බව පැවසූ අගමැති මෝදි, ශ්‍රී ලංකා රජය දෙමළ සුළු ජාතීන්ගේ අභිලාෂයන් ඉටුකරනු ඇතැයි විශ්වාසය පළ කළේය.

මෙම සංචාරය ද්විපාර්ශ්වික සබඳතාවලට නව වේගයක් සහ ශක්තියක් ලබා දී ඇති බවත්, ඔවුන් “ආයෝජන මූලික කරගත් වර්ධනයක්” සහ භෞතික, ඩිජිටල් සහ බලශක්ති සම්බන්ධතාව ඇතුළත් “අනාගත දැක්මක්” මත වැඩ කරන බවත් අගමැති මෝදි පැවසීය.

සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව තුළ දුම්රිය සම්බන්ධතාවය, දෙරට අතර පාරු හා ගුවන් සේවා, ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය සහ අධ්‍යාපනය, ආරක්ෂක ගිවිසුම් සහ ජල විද්‍යාව පිළිබඳ කටයුතු පිළිබඳව සාකච්ඡා කළ බවද නායකයෝ දෙපළ පැවැසුහ.

ජනාධිපති දිසානායක කියාසිටියේ ධීවරයන්ගේ ප්‍රශ්නයට “කල්පවත්නා” සහ “තිරසාර විසඳුමක්” සෙවිය යුතු බවයි.

කොළඹ ආරක්ෂක සම්මේලන යාන්ත්‍රණය හරහා සාකච්ඡා කළ යුතු කරුණු අතර සමුද්‍රීය ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහි වීමේ වැදගත්කම අගමැති මෝදි විසින් මෙහිදී සිහිපත් කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories