2026 මාර්තු 20 සිකුරාදා, 13:34
නවතම පුවත්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාවා දුන් කිසිවෙකුට නාම යොජනා නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිදු කෙනෙකුට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදෙන බව එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය සන්දර්ශන පවත්වා සිදුකරන විපක්ෂයේ කාර්ය භාරයෙන් මිදී ආණ්ඩු පක්ෂයේ කාර්යභාරය කළයුතුව ඇතැයිද ඔහු පැවසුවේය. බත්තරමුල්ල, නෙළුම් මාවත පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (30 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලට ‘පොහොට්ටුව’ ලකුණ යටතේ තරග කරන බවත්, පක්ෂය නැවත ශක්තිමත්ව නැගී සිටින බවත් ඔහු කීවේය.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති පිළිගන්නා පක්ෂ සමග පමණක් සන්ධානගත වීමට බලාපොරොත්තු වන බවත්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුර ලබා ගන්නා අරමුණින් සන්ධානගත වීමට පක්ෂයේ සූදානමක් නොමැති බවත් ඔහු පැවසීය.

අපි ජනාධිපතිවරණයේ ඡන්ද ව්‍යාපාරය කරද්දී කිසිදු රාජ්‍ය දේපොළක් භාවිත කළේ නෑ. එවැනි චෝදනා කරන පුද්ගලයන්ට නීතිමය වශයෙන් කටයුතු කරනවා’’ යැයිද ඔහු කීවේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories