2025 ජූනි 22 ඉරිදා, 00:35
නවතම පුවත්

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට නව පුහුණු කරුවෙක්

කාම්බෝජය සමඟ පැවැත්වීමට නියමිත පාපන්දු තරඟ ද්විත්වය සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට නව පුහුණුකරුවකු නම් කර තිබෙනවා.AFC සුදුසුකම් ලැබීමේ තරඟවලට අදාළ ව එළඹෙන 05 වැනි දා සහ 10 වැනි දා කාම්බෝජය සමඟ පැවැත්වීමට නියමිත තරග ද්විත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස හිටපු නේපාල පුහුණුකරු Abdulla Almutairi නම් කර තිබෙනවා.නේපාලය විසින් 2021 SAFF තරගාවලියේ අවසන් මහා තරගයට දක්වා පැමිණීමට සමත් වූ අතර, එම ඓතිහාසික ගමනේ දී නේපාල පුහුණුකරු ලෙස කටයුතු කළේ ද Almutairi විසිනුයි.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories