2026 මාර්තු 25 බදාදා, 00:19
නවතම පුවත්

ශ්‍රී ලංකා නවසීලන්ත සටන අදින් ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (28) පැවැත්වේ.

රාත්‍රී තරගයක් ලෙසින් Mount Maunganui හිදී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.45ට ආරම්භවීමට නියමිතව ඇත.

2006 වසරේදී දෙරට අතර විස්සයි20 තරග ආරම්භ වූ අතර, ඉන් අද පැවැත්වෙන්නේ 26වන තරගයයි.

මේ දක්වා පැවති තරග අතරින් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 8ක් පමණක් වන අතර, තරග 14ක්ම ඔවුන් නවසීලන්තය හමුවේ පරාජය වී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව නවසීලන්තයේදී විස්සයි20 තරග 8ක් ක්‍රීඩාකර ඇති අතර, ඉන් මේ දක්වා ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි.

තරග 6ක් ඔවුන් පරාජය වී ඇත.

මේ අතර අද තරගයට අදාළ සියලු ප්‍රවේශපත් අලෙවී අවසන් බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසයි.

මේ හේතුවෙන් අමතර ප්‍රවේශපත්‍ර 500ක් නිකුත්කර ඇති අතර, එයද මේ වනවිට අලෙවි වී තිබේ.

ක්‍රීඩාලෝලීන් 10,000කට අධික සංඛ්‍යාවකට එකවර නැරඹිය හැකි මෙම ක්‍රීඩාංගණයේ අති බහුතර ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ බිම වාඩිවී තරග නැරඹීම සඳහාය.

නවසීලන්ත ක්‍රිකට් වැඩිදුරටත් දන්වා සිටියේ දෙරට අතර ජනවාරි 2වනදා නෙල්සන්හිදී පැවැත්වෙන තරග සියලු ප්‍රවේශපත්ද මේ වනවිට අලෙවි අවසන් බවයි.

කෙසේ නමුත් Mount Maunganuiම දෙරට අතර දෙසැම්බර් 30වනදා පැවැත්වෙන තරගයේ ප්‍රවේශපත් කිහිපයක් පමණක් ඉතිරිව තිබෙන බව නවසීලන්ත ක්‍රිකට් පවසයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories