2025 අගෝස්තු 16 සෙනසුරාදා, 02:01
නවතම පුවත්

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු විස්සයි-20 තරගය අද දඹුල්ලේදී

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග 2කින් යුත් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය දඹුල්ලේදී (9) අද පැවැත්වේ.රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙය ප.ව. 7ට ආරම්භවීමට නියමිතව ඇත.දෙරට අතර පැවැත්වෙන 10වැනි විස්සයි- 20 තරගාවලිය මෙයයි.

ඉන් තරගාවලි 5ක ජය තහවුරු කරගැනීමට නවසීලන්තය සමත්ව සිටින අතර, අවසන්වරට පැවැත්වූ තරගාවලි 4හිම ජය තහවුරු කරගෙන සිටින්නේද ඔවුන්ය.ශ්‍රී ලංකාවට මේ දක්වා ජයගැනීමට හැකිව ඇත්තේ එක් තරගාවලියක් පමණක් වන අතර, තරගාවලි තුනක් ජයපරාජයෙන් තොරව අවසන් වී ඇත.එමෙන්ම මෙය දෙරට අතර පැවැත්වෙන්නේ 24වැනි විස්සයි20 ජාත්‍යන්තර තරගයයි.

මේ දක්වා පැවති තරග අතරින් තරග 7ක් ශ්‍රී ලංකාවද, තරග 13ක් නවසීලන්තයද ජයගෙන ඇත.ඊට අමතරව තරග 2ක් ලකුණු සමවද, එක් තරගයක් විසඳුමක් නොමැතිවද අවසන් වී ඇත.අද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මෙරටදී පැවැත්වෙන්න 9වැනි විස්සයි20 තරගයයි.

ඉන්ද වැඩි ගෞරව හිමිකරගෙන සිටින නවසීලන්තය තරග 4ක් ජයගනිද්දී, ශ්‍රී ලංකාවට ජයගැනීමට හැකිව ඇත්තේ තරග 2ක් පමණි.කෙසේ නමුන් ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ශ්‍රී ලංකාවේදී විස්සයි20 තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 5කට පසුවය.අවසන්වරට පැවැති එම තරගාවලියද තරග 2-1ක් ලෙසින් ජයගැනීමට නවසීලන්තය සමත්ව සිටියි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories