2026 මාර්තු 18 බදාදා, 19:36
නවතම පුවත්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයාට පාතාල ප්‍රහාරයක්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර රන්මාල් ද සිල්වාට පාතාල ප්‍රහාරයක් එල්ලවී ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.

පාතාල සාමාජිකයකු බව පුද්ගලයකු විසින් ඊයේ රාත්‍රියේ එල්ල කළ කඩු පහරක් හේතුවෙන් සාවිත්‍ර රන්මාල් ද සිල්වා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

පාතාල සාමාජිකයන් පිරිසක් රත්මලානේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ප්‍රහාරයෙන් ඔහුගේ අතකට තුවාල සිදුවී ඇතැයි පැවැසේ.

ප්‍රහාරය එල්ල කළ පිරිස සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මීට පෙර 2018 වසරේදී ධනංජය ද සිල්වාගේ පියා වූ රන්ජන් ද සිල්වාද පාතාල වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් මරණයට පත්විය.

ඔහු ශ්‍රී ලංකා පොදුජන නියෝජනය කළ දෙහිවල-ගල්කිස්ස නගර සභාවේ මන්ත්‍රීවරයකු විය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories