2026 මාර්තු 25 බදාදා, 19:56
නවතම පුවත්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ ඊයේ (09) ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 82කින් පරාජය වීමත් සමග යි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 172ක් ලබා ගැනීමට සමත් විය.

එම ඉනිම වෙනුවෙන් හර්මන්ප්‍රීට් කෝර් ලකුණු 52ක් සහ ස්ම්‍රිති මන්දනා ලකුණු 50ක් ලබා ගත්තාය.

පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90ක් පමණි.

ඒ අනුව තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ මූලික වටයේ පළමු තරග තුනම පරාජය වී ඇති අතර ඔවුන්ට ඉතිරිව ඇත්තේ තවත් එක් තරගයක් පමණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories