2025 අගෝස්තු 15 සිකුරාදා, 10:59
නවතම පුවත්

ශ්‍රී ලංකා ක්‍රිඩකයන් 6 දෙනෙක් ශ්‍රේණිගත කිරීම් හි පළමු දසදෙනා අතරට

ICC එක්දින, ටෙස්ට් සහ පන්දුවාර 20 යන ශ්‍රේණිගත කිරීම්හි පළමු දසදෙනා අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයෝ කිහිපදෙනෙක් මේ වන විට රැඳීසිටීමට සමත්ව සිටිති.

ඒ අනුව, නවතම එක්දින පිතිකරණ ශ්‍රේණිගතකිරීම්හි, ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක 10 වැනි ස්ථානයට පැමිණ ඇති අතර, එහි 08 වැනි ස්ථානයේ සිටි පැතුම් නිශ්ශංක 09 වැනි ස්ථානයේ රැඳී සිටී.

පන්දුවාර විස්ස ⁣ශ්‍රේණිගතකිරීම්හි පිතිකරුවන් අතරද පැතුම් නිශ්ශංක 09 වැනි ස්ථානයේ පසුවෙයි.

කමිඳු මෙන්ඩිස් එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ටෙස්ට් පිතිකරුවන් අතර 06 වැනි තැන රැඳී සිටින අතර, ප්‍රභාත් ජයසුරියට ටෙස්ට් පන්දුයවන්නන් අතර 08 වැනි තැන හිමිව ඇත.

මහීෂ් තික්ෂණ එක්දින පන්දුයවන්නන් අතර 06 වැනි ස්ථානයේ මෙන්ම, පන්දුවාර විස්ස පිටියේ පන්දුයවන්නන් අතර පස්වැනි ස්ථානයේ පසුවෙයි.

පන්දුවාර විස්ස පිටියේ පන්දුයවන්නන් අතර වනිඳු හසරංග දෙවැනි තැන, සිය ස්ථානයතවදුරටත් තහවුරු කරගෙන සිටී.

එමෙන්ම වනිඳු හසරංග පන්දුවාර විස්ස පිටියේ තුන්ඉරියව් ක්‍රිඩකයන් අතර 05 වැනි තැන (ඕස්ට්‍රේලියාවේ මාර්කස් ස්ටෝනිස් සමග සම තැන ) සහ එක්දින පිටියේ තුන් ඉරියව් ක්‍රිඩකයන් අතර 13 වැනි තැන රැඳීසිටී.

චමරි අතපත්තු ICC පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි දෙවන තැන හිමිකරගෙන ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories