2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:36
නවතම පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල හොංකොං පිටියට

හොංකොං සය සමාජික ක්‍රිකට් තරගාවලිය අද (01) ආරම්භ වීමට නියමිතය.

වසර 7කට පසුව පැවැ­ත්වෙන මෙවර තර­ගා­ව­ලි­යට ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩා­යම් 12ක් සහභාගි වන අතර, තර­ගා­ව­ලිය ලබන 3 වැනිදා දක්වා පැවැත්වේ.

මූළික වටය කාණ්ඩ 4ක් යටතේ පැවැ­ත්වෙන තරගාවලියට තරග 29ක් ඇතුළත් වේ.

ළහිරු මදු­ෂං­කගේ නාය­ක­ත්ව­යෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට ළහිරු සම­ර­කෝන්, නිමේෂ් විමුක්ති, සඳුන් වීර­ක්කොඩි, ධනං­ජය ලක්ෂාන්, තරිඳු රත්නා­යක සහ තනුක දාබරේ ක්‍රිඩාකරනු ලැබේ.

හෙට පෙර­වරු 8.45ට ඕමා­න­යට එරෙ­හිව තරග වදින ශ්‍රී ලංකා පිළ පස්වරු 2.10ට බංග්ලා­දේ­ශ­යට එරෙ­හිව මූළික වටයේ අව­සන් තර­ග­යට එක්වෙයි.

මූළික වට­යේදී ප්‍රසාද ලකුණු සට­හනේ පෙර­මුණ ගන්නා කණ්ඩා­යම් දෙක අර්ධ අව­සන් වට­යට සුදු­සු­කම් ලබාගනු ඇත.

1992 වසරේ ආරම්භ වූ හොංකොං සය සමාජික ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව, 1993 සහ 2004 වස­ර­ව­ලදී අනු­ශූ­ර­තාව දිනා තිබේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories