2026 මාර්තු 25 බදාදා, 08:25
නවතම පුවත්

ශ්‍රී ලංකා ඉනිම ධනා සහ කමිඳු ගොඩනගති

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයට ඊයේ (07) තරගය නතර කරන විට තම පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 211ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව ඔවුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 325ට වඩා තවත් ලකුණු 114ක් පසුපසින් සිටියි.

අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනයේදී ද තරගය නියමිත වේලාවට පෙර අවසන් කිරීමට සිදු වූ අතර, ඒ වනවිට කඩුල්ලේ රැඳි සිටි නායක ධනංජය ද සිල්වා ලකුණු 64ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 54ක් රැස්කරගෙන සිටියහ.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 05ක් ලකුණු 93ක් තුළ බිඳවැටී ඉතා අසරණව තිබූ මොහොතේ එක් වූ ඔවුන් දෙදෙනා මේ වනවිට 06වැනි කඩුල්ලට ලකුණු 118ක සබඳතාවක් පවත්වාගෙන සිටියි.

ඔවුන් දෙදෙනාට අමතරව පැතුම් නිස්සංක ලකුණු 64ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළේය. ඒ හැරෙන්න දිමුත් කරුණාරත්න (9), කුසල් මෙන්ඩිස් (14), ඇන්ජලෝ මැතිව්ස් (3) හා දිනේෂ් චන්දිමාල්ට (0) සාර්ථකවීමට එංගලන්ත පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබුණි.

එංගලන්තය වෙනුවෙන් ඔලී ස්ටෝන් (2/28), ක්‍රිස් වෝක්ස් (1/41) හා ජොෂ් හල් (1/26) කඩුලු දවාගැනීමට සමත්ව වූහ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories