2026 මාර්තු 25 බදාදා, 12:58
නවතම පුවත්

ශ්‍රී ලංකාව සමග තරඟයට එංගලන්තයෙන් නවක වේගපන්දු ක්‍රීඩකයෙක්

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ඉතිරි ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙක ක්‍රීඩා කිරීම සඳහා එංගලන්ත සංචිතයට නවක වේගපන්දු යවන්නෙකු වන ජොෂ් හල් කැඳවා ඇත. ඔහුව ආදේශ කිරීම සිදුකර ඇත්තේ ආබාධයට ලක්වූ වේගපන්දු යවන මාක් වුඩ් වෙනුවෙන් බව වාර්තාවේ. දෙරට අතර අවසන් වරට පැවිති ටෙස්ට් තරඟයකදී ආබාධයට ලක්වීම නිසා මාක් වුඩ්ට ඉතිරි තරඟ ක්‍රීඩා නොකරන ලෙසට වෛද්‍ය නිර්දේශ ලැබී ඇත. ජොෂ් හල් මීට පෙර කිසිඳු ජාත්‍යන්තර තරඟයකට සහභාගී නොමැති අතර ඔහු වමත් පන්දු යවන්නෙකු වීම විශේෂත්වයකි. මොහු ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන 20 හැවිරිදි ක්‍රීඩකයෙකි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories