2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:50
නවතම පුවත්

ශ්‍රී ලංකාව කම්පනයට පත් කරන අර්ධ වාර්ෂික මාර්ග අනතුරු වලින් 2,000කට ආසන්න පිරිසක් මරුට

මෙම වසරේ ගතවූ මාස හයක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව‍යි රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසන්නේ.
මාර්ගයට නුසුදුසු රථවාහන සහ අවීනීත රියදුරන් හේතුවෙන් මාර්ග අනතුරු සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රිය අනතුරු හේතුවෙන් පසුගිය වසරේදී මියගිය පුද්ගලයින්ට අමතරව 7,152දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ.

“2025 ජනවාරි 1 වනදා සිට 2025 ජූනි 15 වන දා දක්වා මාරක රිය අනතුරු 1,133කින් 2,000කට ආසන්න සංඛ්‍යාවක් මේ මාස 6 තුළ ජීවිතක්ෂයට පත්වෙනවා. මේක ලොකු ව්‍යවසනකාරී තත්ත්වයක්. පහුගිය වසර 30 යුද්ධයෙන් මියගියේ 28,000ක් පමණ. මේකේ බරපතළ තත්ත්වයේ තියෙන්නේ උදෑසන නිවසින් රැකී රක්ෂා සඳහා වෙන තම තමන්ගේ රාජකාරීවලට නිවසින් පිටවන ජීවිත 7 – ක් වගේ ප්‍රමාණයක් නිවසට යන්නේ, හවස් වරුවේ මෘත ශරීරයක්.”

වාහනවල සවිකර ඇති අනවශ්‍ය අමතර කොටස් ජූලි 1 වන දා සිට අනිවාර්යෛන්ම ඉවත් කරන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories