2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:08
නවතම පුවත්

ශ්‍රී ලංකාව අවසන් සටනට

හොංකොං සය සමාජික ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

තරගාවලියේ අද (03) පැවති දෙවැනි අවසන් පුර්ව තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 03කින් පරාජයට පත් කරමිනි.

එහිදී සඳුන් විරක්කොඩි පන්දු 16කදී ලකුණු 50ක් රැස්කළේය.

ඒ අනුව අද පැවති පළමු අවසන් තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 04කින් ජයගත් පාකිස්ථාන කණ්ඩායම සමග ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේදි තරග වදිනු ඇති.

එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.15ට ආරම්භ වීමට නියමිතය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories