2026 මාර්තු 28 සෙනසුරාදා, 06:33
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය තව ම අවදානමින් සම්පූර්ණයෙන් මිදී නෑ .

ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ම අවදානමෙන් මිදී නොමැති බව ත් අපහසුවෙන් ලබා ගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් බව ත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මාධ්‍ය හමුවකදී පසුගිය දා (සැප්. 12) පැවසීය.

ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය වීමට පටන් ගෙන ඇති අතර උද්ධමනය පහළ යෑම හා විදේශ සංචිත ප්‍රමාණය සහ රාජ්‍ය ආදායම ඉහළ යමින් පවතින නමුත් තවමත් ආර්ථිකය සැලකිය යුතු මට්ටමක අවදානමක පවතින බැවින් ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කිරීම අත්‍යවශ්‍ය බව ඒ මහත්මිය පැවැසුවා ය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමග ගිවිසුම්වලට එළැඹීම අයි.එම්.එෆ්. වැඩසටහන තුළ ශ්‍රී ලංකාව අත්පත් කර ගත් ප්‍රධාන සන්ධිස්ථාන බව ඇය පැවැසුවා ය.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ තීරණය ශ්‍රී ලංකාවේ ජනතාව ගත යුතු බව ත් ශ්‍රී ලංකාව අයි.එම්.එෆ්. සමග ක්‍රියාත්මක වන වැඩසටහන සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ත් ඇය කීවා ය.

මේ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇතුළත් වී තිබෙන වැඩසටහන තුළින් අත්පත් කර ගෙන ඇති ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වන බව ඇය කීවා ය.

මූල්‍ය අරමුදල සමග වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ප්‍රධාන ප්‍රමුඛතාවක් බව ත් එමගින් ශ්‍රී ලංකාවට ඉතිහාසයේ වූ දරුණුතම අර්බුදයෙන් ගොඩ ඒමට අවස්ථාවක් ලැබෙන බව ත් ඇය කීවා ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාවේ වැඩසටහන තුළ තුන්වන සමාලෝචනය මැතිවරණයෙන් පසුව රජය සමග සාකච්ඡා කරන බව ඇය කීවා ය.

ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව නව රජයක් හෝ ශ්‍රී ලංකාවේ ජනතාව විසින් සිදු කරනු ලබන තෝරා ගැනීම මත පදනම්ව හිමිවන ප්‍රතිඵලය අනුව, ශ්‍රී ලංකාව සමග වැඩසටහන පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වන බව ඇය වැඩිදුරට ත් කීවා ය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories