2025 ජූනි 21 සෙනසුරාදා, 17:08
නවතම පුවත්

ශ්‍රී ලංකාවෙන් වල්ඌරන් සම්පූර්ණයෙන්ම වඳවීමේ අවදානමක්

වනජීවී නිලධාරීන් විසින් නිරීක්ෂණය කරන ලද පරිදි දැනටමත් 100 ක් පමණ මිය ගොස් ඇති අතර, අප්‍රිකානු සූකර උණ හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුළු වල්ඌරු ගහණයම විනාශ වීමේ අවදානමකට මුහුණ දී සිටින බව නිලධාරියෙක් සඳහන් කර ඇත.

මෙම රෝගය දැනටමත් ඌරු මස් කර්මාන්තයට විශාල හානියක් සිදුකර තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවී සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් ‘ඩේලි මිරර්’ ප්‍රකාශ කර ඇති ආකාරයට, මෙම රෝගය හේතුවෙන් වල්ඌරන්ගේ මරණ ප්‍රධාන වශයෙන් යාල ජාතික වනෝද්‍යානයේ 1 වැනි කොටසේ සහ ගම්පහ, මීරිගම, පේරාදෙණිය, මොණරාගල වැනි නාගරික වනජීවී ප්‍රදේශවල වාර්තා වී ඇත.

සූකර ඉන්ෆ්ලුවෙන්සා(Swine influenza) යනු ඌරන්ට වැළඳෙන, ඉන්ෆ්ලුවෙන්සා A වර්ගයේ වෛරස් මගින් ඇතිවන ස්වසන රෝගයකි.

සූකරයන් තුළ බහුලව සංසරණය වන ඉන්ෆ්ලුවෙන්සා වෛරස් “සූකර ඉන්ෆ්ලුවෙන්සා වෛරස්” ලෙස හැඳින්වේ.

වෛද්‍ය ප්‍රසාද් පවසන්නේ, මෙම රෝගයේ මරණ අනුපාතය සියයට 100 ක් වන අතර එම නිසා මුළු වල් ඌරු ගහණයම රටින් තුරන්වීමේ අවදානම පවා පවතින බවයි.

“වල්ඌරු මරණ ගැන අපට වාර්තා ලැබුණා. ඊට පස්සේ, අපි සාම්පල එකතු කර ඒවා පරීක්ෂා කළා. සූකර උණ සහ ඌරු ප්‍රජනන සහ ශ්වසන සින්ඩ්‍රෝමය යන දෙකම අපට හමුවුණා. අන්තිම එක එතරම් භයානක නැහැ. ඒකෙ මරණ අනුපාතය අඩුයි. ඌරු උණ ඌරු පවුලේ සතුන් සඳහා සම්පූර්ණයෙන්ම මාරාන්තික වෙනවා. එය ඉතා වේගයෙන් බෝවන රෝගයක් ”ඔහු පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවේ වල් ඌරු මරණ සංඛ්‍යාව මේ වන විට නිශ්චිතව ගණන් කළ නොහැකි බව ඔහු පවසයි.

ශ්‍රී ලංකා වල් ඌරා යනු ඉන්දියානු වල් ඌරාගේ උප විශේෂයක් වන අතර, ශරීරයෙන් තරමක් කුඩා වේ.

ශ්‍රී ලංකාවේ වල්ඌරු ගහනය වනයේ ඉහළ ය.

මෙම සත්වයා ආරක්ෂිත විශේෂයක් ද නොවේ.

නවතම පුවත්

web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...

උණුසුම් පුවත්

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories