2025 ජූලි 18 සිකුරාදා, 17:49
නවතම පුවත්

ශ්‍රී ලංකාවට Starlink, අධිවේගී අන්තර්ජාල යුගයක් අදින් ඇරඹෙයි!

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, බලාපොරොත්තුවෙන් සිටි Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව මේ මස සිට මෙරට තුළ ක්‍රියාත්මක වන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අද දින (ජූලි 02) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් මහතා මේ බව තහවුරු කළා.

හේරත් මහතා පැහැදිලි කළේ, Starlink සැටලයිට් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව මෙරටට ලබා දීම සඳහා එහි තාක්ෂණික අංග සහ ගුණාත්මකභාවය පිළිබඳව ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කළ බවයි. එම පරීක්ෂණ සාර්ථක වීමෙන් පසුව, Starlink ආයතනය මේ වන විට ඔවුන්ගේ සේවාව ශ්‍රී ලංකාව තුළ මෙම මස සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ඔහු සඳහන් කළා.

මේ අනුව, ඉදිරියේදී මෙරට පාරිභෝගිකයන් වෙත සේවාව සැපයීම සඳහා ඔවුන්ගේ පළමු උපකරණ කට්ටල සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අවසර ලබා දී තිබෙනවා.

බන්දුල හේරත් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම නව සේවාව මෙරටට ලබා දීම තුළින් අන්තර්ජාල පහසුකම් තවදුරටත් වර්ධනය වන බවත්, එමගින් ශ්‍රී ලංකාවේ ඉදිරි ඩිජිටල්කරණ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් වනු ඇති බවත් ය.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories