2026 මාර්තු 20 සිකුරාදා, 14:05
නවතම පුවත්

ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක්

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී සවිඳු අවිශ්ක මීටර 800 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

ඒ මිනිත්තුවයි තත්පර 49.83ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් වන අතර එම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් සත්කාරක ඉන්දියාවට හිමිව තිබෙනවා.

තරුෂි අභිෂේකා මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම හිමි කරගැනීමට සමත් වූ අතර ඇය මිනිත්තු 2යි තත්පර 10.17ක් දක්ෂතාවක් දක්වා ඇති අතර ලෝකඩ පදක්කම සංසලා හිමාෂිනීට හිමිවී සඳහන් වෙන්නේ.

මෙරෝන් විජේසිංහ මීටර 100 ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට සමත්වී තිබෙනවා. තත්පර 10.41ක දක්ෂතාවක් ඔහු දක්වා ඇති අතර රිදී පදක්කම තත්පර 10.49ක කාලයක් සටහන් කළ ශ්‍රී ලංකාවේ දිනෙත් වීරරත්නට හිමි වී තිබෙනවා.

ශූරතාවලියේ මීටර 100 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි වූයේ ශනෙලා විජේතුංගට වන අතර උස පැනීමේ කාන්තා ඉසව්වෙන් කෂ්මි තිමේෂා හා නෙත්‍රා සමාධි රිදී පදක්කම් හිමිකර ගත්තා. යගුලිය දැමීමේ ඉසව්වෙ ලෝකඩ පදක්කම ජයවි අල්විස් හිමිකරගෙන තිබෙනවා. ඒ අනුව පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් තුනක් හිමි කරගැනීමට සමත්වී තිබෙනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories