2026 මාර්තු 24 අඟහරුවාදා, 18:01
නවතම පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රක්ෂණ කොන්ත්‍රාත්තු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් වෙත

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන්කරණ රක්ෂණ ඔප්පු සහ ගුවන්කරණ රක්ෂණ සේවා සඳහා වන කොන්ත්‍රාත්තු, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (Sri Lanka Insurance Corporation General Limited) වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා 2025 අගෝස්තු 11 සිට 2026 අගෝස්තු 10 දක්වා වූ ගුවන්කරණ රක්ෂණ ඔප්පු 04ක් ලබා ගැනීම සහ 2025 අගෝස්තු 11 සිට 2028 අගෝස්තු 10 දක්වා වූ ගුවන්කරණ රක්ෂණ සේවා සපයා ගැනීම සඳහා සීමිත ජාතික තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබුණි.

මෙම ක්‍රියාවලිය සඳහා ලංසු තුනක් ඉදිරිපත් වී ඇති අතර, ලංසු ඇගයීමේ කමිටුවේ සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, මෙම කොන්ත්‍රාත්තු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories