එළැඹෙන ජූලි පළමු දින දක්වා අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ සොහොයුරා වන නිශාන්ත වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (27) එම නියෝගය ලබා දී තිබේ.