ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති ලෙස සරත් ගනේගොඩ මහතා පත් කර ඇත.මෙතෙක් එහි සභාපති ලෙස අශෝක පතිරගේ මහතා කටයුතු කළේය.නව සභාපතිවරයා පත් කිරීමත් සමග නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ද පත් කර ඇත