අද පෙරවරුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙයි.