2026 මාර්තු 20 සිකුරාදා, 08:07
නවතම පුවත්

ශවේන්ද්‍ර ගෙදර යයි – අලුත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කවුද?

වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරන්නේද නැතහොත් එය තවදුරටත් පවත්වා ගන්නේද යන්න රජය තවමත් තීරණය කර නොමැති බව වාර්තා වේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී භූමිකාවේ අනාගතය සම්බන්ධයෙන් රජයේ සැලසුම් පිළිබඳව විමසූ විට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවැසුවේ එය අඛණ්ඩව පවත්වාගෙන යෑම හෝ අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

ජෙනරාල් සිල්වාගේ ධූර කාලය 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන බව අමාත්‍ය ජයතිස්ස තහවුරු කළ අතර, රජය තවමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටී.

ජෙනරාල් සිල්වා ප්‍රථම වරට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 1 වැනි දින පත්කරන ලද අතර, 2024 ජුනි 1 වැනි දින එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම වසර අවසානය දක්වා පවතින ධුර කාලය සඳහා නැවත ඔහුව පත්කරන ලදී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories