කොළඹ, වොක්ෂෝල් වීදියේ ගොඩනැගිලි දෙකක ගින්නක් හටගෙන ඇති අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 5ක් යොමු කර තිබෙනවා.