2026 මාර්තු 25 බදාදා, 03:28
නවතම පුවත්

වෛද්‍ය සැපයුම් ඒකකයේ වෙබ් අඩවිය අක්‍රීයවීම මහජන සෞඛ්‍යයට තර්ජනයක්!

වෛද්‍ය සැපයුම් ඒකකයේ (MSD) නිල වෙබ් අඩවිය මාස කිහිපයක සිට අක්‍රීයව පැවතීම හේතුවෙන් මහජනතාවට වැදගත් ඖෂධ තොරතුරු ලබා ගැනීමේ අයිතිය අහිමි වී ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති අනතුරු අඟවයි. ඖෂධවල ගුණාත්මකභාවය, භාවිතයෙන් ඉවත් කිරීම් සහ ඇතිවිය හැකි සංකූලතා පිළිබඳ තොරතුරු මහජනයාට ප්‍රවේශ වීමේ හැකියාව අහිමිවීම බරපතල තත්ත්වයක් බව ඔවුහු පෙන්වා දෙති.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, අදාළ වෙබ් අඩවිය හදිසියේ අක්‍රීය වීම සැක කටයුතු බවයි. එවැනි දත්ත පද්ධතියකට ප්‍රවේශ වීමේ හැකියාව තිබුණේ නම්, යම් ඖෂධයක් මගින් සංකූලතා මතුවන අවස්ථාවේදීම අනෙකුත් රෝහල්වලට සහ සාමාන්‍ය මහජනතාවට ඒ පිළිබඳව අවධානයෙන් සිටීමට හැකිවනු ඇතැයි ඔහු පැහැදිලි කළේය.

මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර කරමින්, හදිසි හෘදයාබාධ රෝගීන්ට ලබා දෙන ටෙනටෝෆේස් (Tenetophase) ඖෂධයද විවිධ සංකූලතා මතුවීම හේතුවෙන් අනුරාධපුර සහ ඇඹිලිපිටිය ඇතුළු රෝහල් කිහිපයකින් භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය සංජීව මහතා සඳහන් කළේය. කෙසේ වෙතත්, මෙම තොරතුරු තවමත් වෛද්‍ය සැපයුම් ඒකකයේ හෝ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිවල යාවත්කාලීන වී නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙමගින් ඖෂධ භාවිතය පිළිබඳව විනිවිදභාවය නොමැතිකම සහ මහජන සෞඛ්‍ය ආරක්ෂාවට ඇතිවිය හැකි තර්ජන පිළිබඳව බරපතල ප්‍රශ්න මතු වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories