2026 මාර්තු 18 බදාදා, 15:44
නවතම පුවත්

වෛද්‍ය මහේෂි විජේරත්නට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි 100ක්

විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ශල්‍යකර්ම සිදුකිරීමෙන් අගතියට පත්වූ බව කියන පුද්ගලයින් 100කට ආසන්න සංඛ්‍යාවකින් මේ වනවිට පැමිණිලි ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සේවය කළ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියට එරෙහිව ස්නායු ශල්‍යකර්ම සිදුකිරීමේදී අවශ්‍ය ශල්‍ය උපකරණ බාහිර ආයතනවලින් ලබා ගැනීමට රෝගීන්ට බලකිරීමෙන් අලාභ සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වේ.

අල්ලස් කොමිසම පසුගියදා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ක්ෂණික ඇමතුම් අංක 1954 ඔස්සේ හෝ ciaboc_gen@ciaboc.gov.lk යන විද්‍යුත් ලිපිනයට දැනුම් දෙන ලෙසයි. මේ වන විටත් අගතියට පත්වූ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද කොමිසම සඳහන් කරයි.

විමර්ශනවල ප්‍රගතියත් සමඟ, පසුගිය මස 17 වැනිදා වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ලබන ජූලි 15 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories