2026 මාර්තු 20 සිකුරාදා, 13:47
නවතම පුවත්

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස තීරණය කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවයේ යෙදී සිටින විශේෂඥ නිලධාරීන් සියලුම ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ, සියලුම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ, සියලුම පරිපාලන ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ, රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 ලෙස සංශෝධනය කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සියලුම රෝහල් සහ ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුම් දී ඇත.

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා 2024.07.01 දින විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වෙත දැනුම් දී ඇති බව ද එම ලිපියේ සඳහන් කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories