2026 මාර්තු 20 සිකුරාදා, 08:06
නවතම පුවත්

වෙළෙඳපොළේ නාඩු සහල් හිඟයක්ද?

වෙළෙඳපොළේ නාඩු සහල් මිල පාලන මිල ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා.
මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පැවසුවේ, නාඩු වී හිඟය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.

එහි සභාපති බී.කේ. රංජිත් මහතා පැවසුවේ මේ වනවිට නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 230 ඉක්මවා සිල්ලර වෙළෙඳපොළේ අලෙවි වන බවයි.

නාඩු සහල් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 220 කි.

මෙවැනි තත්ත්වයක් යටතේ නාඩු සහල් සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳ වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ සොයා බැලූ බවයි.

පසුගිය කන්නයේ හා මෙවර කන්නයේ නාඩු වී අස්වැන්න ප්‍රශස්ත මට්ටමක පැවති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සමග කළ සාකච්ඡාවකදී හෙළි වූ බවද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව වෙළෙඳපොළේ කෘත්‍රිම සහල් හිඟයක් ඇති කර ඇති බවට අනුමාන කරන බව ඔහු පැවසුවේ ය.

එම්.එම්. නයිමුදීන් මහතා ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය පිළිබඳ මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමග සාකච්ඡා කර විසඳුමකට එළැඹෙන බවයි.

ඊට සමගාමීව සතොස හරහා නාඩු වී සෘජුව මිලට ගෙන සහල් බවට පත් කර වෙළෙඳපොළේ නිකුත් කිරීමට පියවර ගන්නා බවද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories