අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳ සංගමයේ සභාපති ජී. ඉලමනාදන් මහතා, ලේකම්වරුන් වන ජී. රාජේන්ද්‍රන් සහ අබ්දුල් අසීස් අලිමොහොමඩ් යන මහත්වරුන් ඇතුළු සාමාජිකයින් සමඟ ඊයේ (07) දා විශේෂ සාකච්ඡාවක නිරත වුහ, එහි වෙළඳපොලේ වත්මන් තත්ත්වය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරනු ලැබූ අතර ආහාර ආනයනය හා වෙළඳාම කෙරෙහි බලපාන ප්‍රධාන ගැටළු පිළිබඳව විශේෂ අවධානයක් මෙහිදි යොමු කෙරුණි