2026 මාර්තු 28 සෙනසුරාදා, 15:54
නවතම පුවත්

වෙසක් දන්සැල් මැයි 09ට පෙර ලියාපදිංචි කළ යුතුයි

2025 වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වෙන වෙසක් දන්සැල් මැයි මස 09 වැනිදාට පෙර ලියාපදිංචි කළ යුතු බවත් බැතිමතුන් වෙනුවෙන් පැවැත්වෙන සියලුම දන්සැල් තමන්ට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙසත්, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ළඟම තිබෙන මහජන සෞඛ්‍ය පරීක්ෂණ කාර්යාලවලින් ලබා හැකි බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.‍

එසේම දන්සැල් පැවැත්වෙන කාල සීමාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000ක් විසින් දන්සැල්, ආහාර අලෙවිසැල්, හෝටල් හා ජංගම ආහාර අලෙවිසැල් පරීක්ෂා කිරීමට යොදවන බවයි එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories