2026 මාර්තු 25 බදාදා, 03:40
නවතම පුවත්

වෙරළබඩ ජනතාවට සහ ධීවරයින්ට අනතුරු ඇඟවීමක්!

හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත්, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද (ජූනි 13) සවස 2.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (ජූනි 14) සවස 2.30 දක්වා වලංගු වේ.

ඉහත සඳහන් ප්‍රදේශවල වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකි අතර, මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බැවින්, එම ප්‍රදේශවල ජනතාවට සහ නාවික හා ධීවර ප්‍රජාවන්ට සැලකිලිමත් වන ලෙස බලධාරීහු දැනුම් දෙති.

විශේෂයෙන්ම, ඉහත මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසට නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැඩි ලෙස අවවාද කර ඇත. මෙමගින් ධීවර ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, මුහුදේ ඇති විය හැකි අනතුරු වළක්වා ගැනීමටත් පියවර ගෙන තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories